From
Subject
Time (UTC)
notification+kjdvu51vjpj_@facebookmail.com
ලබාගත යුතු විමුක්තිය නිදහස's post in Thinetha.com needs approval: "ඔබව වේදනාවට...".
2016-08-01 15:17:03
To: Nalika Prabodhi
From: notification+kjdvu51vjpj_@facebookmail.com (sender info)
Subject:

ලබාගත යුතු විමුක්තිය නිදහස's post in Thinetha.com needs approval: "ඔබව වේදනාවට...".


Received: 2016-08-01 15:17:03
 
  ලබාගත යුතු විමුක්තිය නිදහස 's post in Thinetha.com needs approval: "ඔබව වේදනාවට...".       ලබාගත යුතු විමුක්තිය නිදහස 1 August at 08:17   ඔබව වේදනාවට පත්කරවන, දුකට පත්කරවන, උද්දාමයට පත්කරවන, වෛරය හෝ තරහව අවුස්සන, ජාති මමත්වය හෝ දේශානුරාගය උලූප්පන දේ නම් එය බුද්ධ ධර්මය නම් නොවේ. ඒ සියල්ලම අධර්මයයි. සාහිත්‍යය යනු ප‍්‍රබන්ධයකි. ඒ සාහිත්‍යය පොත ලියු ලේඛකයාගේ දක්‍ෂකම හා වචන මාලාව හසුරුවන්නට ඇති පලපුරුද්ද අනුව ඒ සංසිද්ධිය රසකර ලියා දක්වයි. කියවන පුද්ගලයාව අන්ධ බවට පත්කරවනදේ ප‍්‍රබන්ධ නම් බෞද්ධ සාහිත්‍යයේද බොහෝ ප‍්‍රබන්ධ ඇත. ඉතිහාසය යනු යමක සිදුවු වග, සිදුවු බව ප‍්‍රකාශ කර සිටීමයි. සාහිත්‍ය කරුවා ඊට එහාට ගොස් එය සිවුදු හැටි සිදුවු ආකාරය ඔහුගේ දක්‍ෂකම අනුව ඔහුගේ මිම්මෙන් මැන සුංගාරාත්මකව විස්තර කරදෙයි. සාහිත්‍යකරුවා ඒ සිද්ධියට මුල්වු මනෝමූලිකවු හා විෂය මුලිකවු කරුණුද උපමා සහිතවම ඉදිරිපත් කරයි. ................... මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>> https://docs.google.com/file/d/0B58eryIkHQavT09CQlZ3ZEtDMW8/edit?pli=1 .............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' තෙරුණ් වහන්සේ'.............. www.utube.sirisaddharmaya.net - ධර්ම දේශණා (Video) www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3) www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි) www.dahamgatalu.wordpress.com - දහම් ගැටළු www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු www.panhinda.sirisaddharmaya.net - ධර්ම පුස්ථක www.sirisaddharmaya.net - සජීවී ධර්ම දේශණා මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව www.helabima.sirisaddharmaya.net  
   
 
   Facebook
 
   
   
 
ලබාගත යුතු විමුක්තිය නිදහස's post in Thinetha.com needs approval: "ඔබව වේදනාවට...".
 
   
ලබාගත යුතු විමුක්තිය නිදහස
1 August at 08:17
 
ඔබව වේදනාවට පත්කරවන, දුකට පත්කරවන, උද්දාමයට පත්කරවන,
වෛරය හෝ තරහව අවුස්සන, ජාති මමත්වය හෝ දේශානුරාගය
උලූප්පන දේ නම් එය බුද්ධ ධර්මය නම් නොවේ. ඒ සියල්ලම අධර්මයයි.

සාහිත්‍යය යනු ප‍්‍රබන්ධයකි. ඒ සාහිත්‍යය පොත ලියු ලේඛකයාගේ දක්‍ෂකම
හා වචන මාලාව හසුරුවන්නට ඇති පලපුරුද්ද අනුව ඒ සංසිද්ධිය රසකර
ලියා දක්වයි. කියවන පුද්ගලයාව අන්ධ බවට පත්කරවනදේ ප‍්‍රබන්ධ නම්
බෞද්ධ සාහිත්‍යයේද බොහෝ ප‍්‍රබන්ධ ඇත.

ඉතිහාසය යනු යමක සිදුවු වග, සිදුවු බව ප‍්‍රකාශ කර සිටීමයි. සාහිත්‍ය
කරුවා ඊට එහාට ගොස් එය සිවුදු හැටි සිදුවු ආකාරය ඔහුගේ දක්‍ෂකම
අනුව ඔහුගේ මිම්මෙන් මැන සුංගාරාත්මකව විස්තර කරදෙයි.
සාහිත්‍යකරුවා ඒ සිද්ධියට මුල්වු මනෝමූලිකවු හා විෂය මුලිකවු කරුණුද
උපමා සහිතවම ඉදිරිපත් කරයි. ...................

මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>
https://docs.google.com/file/d/0B58eryIkHQavT09CQlZ3ZEtDMW8/edit?pli=1

.............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' තෙරුණ් වහන්සේ'..............

www.utube.sirisaddharmaya.net - ධර්ම දේශණා (Video)

www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)

www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)

www.dahamgatalu.wordpress.com - දහම් ගැටළු

www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු

www.panhinda.sirisaddharmaya.net - ධර්ම පුස්ථක

www.sirisaddharmaya.net - සජීවී ධර්ම දේශණා

මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helabima.sirisaddharmaya.net
 
   
   
 
View Post
 
   
   
 
This message was sent to deleted@email-fake.pp.ua. If you don't want to receive these emails from Facebook in the future, please unsubscribe.
Facebook, Inc., Attention: Community Support, Menlo Park, CA 94025